Home දේශීය පුවත් තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

0
තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෙෙදළ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version