තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට

කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඉන්දියාවෙන් තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝ සෙනෙකා එන්නත් ලක්ෂ 05 ඇණවුම් කර ඇති අතර එම එන්නත් අද දිවයිනට මෙරටට ගෙන එමට නියම්තයි.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 81, 467 දක්වා ඉහල ගොස් තිබේ.

Exit mobile version