Home දේශීය පුවත් කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වන සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරිමක්

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වන සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරිමක්

0
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වන සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරිමක්

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවද උණ තත්ත්වයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ “සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව ඩෙංගු රෝගය වෙන්න බැරිකමක් නෑ.” යනුවෙනි.

එමෙන්ම ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවට ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version