Home දේශීය පුවත් අගමැති ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබදව ශෝකය පළ කරමින් සමරු පොතේ සටහනක් තබයි

අගමැති ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබදව ශෝකය පළ කරමින් සමරු පොතේ සටහනක් තබයි

0
අගමැති ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබදව ශෝකය පළ කරමින් සමරු පොතේ සටහනක් තබයි

ශ්‍රී ලංකාවේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මියගේ අභාවය පිළිබදව ශෝකය පළකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (28) දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයෙහි සමරු පොතේ සටහනක් තබන ලදී.

තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු වන ගීටා සබ්ර්වාල් සහ නීනා බ්‍රැන්ඩ්ස්ට්‍රප් යන මහත්මීන් එම අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version