කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා දීම අරඹන දිනය

කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 19 වැනිදා සිට සිදු කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Exit mobile version