ආක්ෂේ කුමාර් ට කොරෝනා වැළදෙයි

ඉන්දීය ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රෝග ලක්ෂණ නොපෙන්වුවද “ආරක්‍ෂිත පියවරක්” ලෙස වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වූ බව ඔහු පැවසීය.

මේ වන විට හු සමග වැඩකළ නිෂ්පාදක කණ්ඩායමේ බොහෝදෙනෙක්ට ද වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Exit mobile version