පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වෙති.

කලක් අසනීපව සිටි උන්වහන්සේ අපවත් වන විට 54 වැනි වියේ පසුවූහ.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ ප්‍රධානත්වය දරමින් උන් වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් දෙස් විදෙස් ශාසන මෙහෙවරක නිරත වූහ.

Exit mobile version