චීනයෙන් ඉරාකයට කොවිඩ් එන්නත් ප්‍රදානයක්

ඉරාකයේ දෙවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය පියවර ගෙන තිබෙනවා. මේ අනුව මෙම සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගය ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී නිල වශයෙන් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව යුදමය පසුබිමක් තිබෙන ඉරාකයට කොවිඩ් මර්දන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු රට බවට චීනය පත්ව තිබේ.

Exit mobile version