Home දේශීය පුවත් ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ ගණන 630 දක්වා ඉහළට

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ ගණන 630 දක්වා ඉහළට

0
ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05ක්  – සමස්ත මරණ ගණන 630 දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 630 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version