ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ දී අද අලුයම වන අලියෙකු පහර දීමෙන් 55 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයගේ නිවසට වන අලියා පහර දෙන අවස්ථාවේ එම කාන්තාව නිවසින් බැහැරට දිව යාමේදී වන අලියා පසුපස හඹා ඇවිත් පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

Exit mobile version