එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණට

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණ ගනී.

මීට පෙර අංක එක ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ. එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 08 වන ස්ථානයේ පසුවෙයි.

Exit mobile version