එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සදහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

මහ මැතිවරණයේ දී හිමිකරගත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කලේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.

Exit mobile version