Home දේශීය පුවත් සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා රථ වාහන තදබදයක්

සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා රථ වාහන තදබදයක්

0

අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් මෙලෙස වාහන වලින් පිරිස් කොළඹට ඇතුළුවීම සදහා පැමිණෙමින් සිටින බව පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version