ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 3306 ක්

ඊයේ මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියා. එම ගණන 3306ක්. ඊයේ දිනයේද ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 1004 ක්. කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 501 ක්

Exit mobile version