ජල බිල්පත ගෙවීමට සහන කාලයක්

ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරනවා.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන මෙම සහනය ලබා දීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

Exit mobile version