Home දේශීය පුවත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබාදෙයි

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබාදෙයි

0
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබාදෙයි

ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 31,440 කට ලබා දී තිබෙන අතර ඒ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබා දී තිබෙනවා. එම ගණන දහතුන් ලක්ෂ 26,784ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version