ඊයේ මෙරටින් තවත් ආසාදිතයින් 2324ක්

ගත වූ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2324ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ විසිපන්දහස් නවසිය විසි දෙකක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම ඉකුත් 13 වන දින මෙරටින් තවත් කොරෝනා මරණ 57 තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2203ක් දක්වා ඉහල ගියා.

Exit mobile version