ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ චර්යා ධර්ම සංග්‍රහය කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය යන කෙටුම්පත් අද (7) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

Exit mobile version