කොවිඩ් මර්දන ඉන්හේලරයක් හඳුන්වාදීමට ස්වීඩන පර්යේෂකයින් සමත්වී ඇත

කොවිඩ් මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වාදීමට ස්වීඩන පර්යේෂකයින් පිරිසක් සමත්වී ඇත.

ඉන්හේලරය සඳහා භාවිත කරන “ආශ්වාස කුඩු” නිපදවා ඇත්තේ දැනට භාවිත වන කොවිඩ් මර්දන එන්නත් යොදාගනිමින් බව වාර්තා වේ.

මෙම ඉන්හේලරය නිපදවා තිබෙන්නේ ස්වීඩනයේ අයිකනෝවෝ නම් සමාගමක් විසිනි.

Exit mobile version