තලෙබාන්වරුන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කල එරට ජනයා සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගනී

තලෙබාන්වරුන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කල එරට ජනයා සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගැනීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ එලෙස මත පළ කිරීම නිසා ඒ හරහා ඔවුන්ව විවේචනය කල පිරිසට තලෙබාන්වරුන් අනතුරක් සිදුවේ යන බියෙන්..

Exit mobile version