ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීම සහ ඉදිරි සැළසුම් පිළිබද වාර්තාව සෞඛ්‍ය අැමතිට

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීම සහ ඉදිරි සැළසුම් පිළිබද වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීය.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

Exit mobile version