Home දේශීය පුවත් ආසාදිතයින් 448ක්

ආසාදිතයින් 448ක්

0

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 448 දෙනෙකු අද දිනයේ හඳුනා ගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 534,871ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version