Home දේශීය පුවත් දිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ඇරඹේ

දිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ඇරඹේ

0

දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version