කාසල්රි ජලාශය විශාල පරිසර හානියකට

කාසල්රි ජලාශයට ප‍්‍රදේශවාසින් මුදාහරින ඝන අපද්‍රව්‍ය හා කැළි කසල හේතුවෙන් ජලාශය විශාල පරිසර හානියකට ලක්වි ඇති බව ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධීවරයෝ කියති. 

කැළි කසල බැහැර කිරීම නිසා ජලාශයේ මත්ස්‍ය අස්වැන්නද ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ධිවරයෝ පවසන්නේ මෙම පරිසර ගැටලූව හේතුවෙන් සංචාරක කර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය දැඩි අවධානමකට ලක්වි ඇති අතර කාසල්රි ජලාශය ගොඩවිමේ අවධානමකට ද ලක්වි ඇති බවයි.

Exit mobile version