Home දේශීය පුවත් දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනා රජයට ඉදිරිපත් කර අවසන් – දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති

දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනා රජයට ඉදිරිපත් කර අවසන් – දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති

0

දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනා රජයට ඉදිරිපත් කර අවසන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය කඩිනමින් ලබා දෙන ලෙසද ඔවුන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version