අමෙරිකානු ජනාදිපති ජෝ බයිඩ්න් 2024 දී දෙවැනි ධූර කාලය සඳහා තරග වැදීමට සුදානමින් – දැන් වයස 79 යි – එදාට 82 යි

අමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ජෝ බයිඩ්න් මහතායි.

අද වන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්.

තමන් 2024 දී දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන බවයි ජෝ බයිඩ්න් සඳහන් කර ඇත්තේ.

වසර 2024 වන විට ජෝ බයිඩ්න්ගේ වයස අවුරුදු 82 ක් වනු ඇති.

අද වන විට ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් පවතින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටීමට වයස ද හේතුවක් වී ඇතැයි මාධ්‍ය පෙන්වා දෙනවා.

Exit mobile version