නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ මාර්තු මස 01 වන දින ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් හානියටපත් පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය.