කණ කර උකස්කළ ගොවි අඳෝනාව

නිසි කලට රසායනික පොහොර යෙදුව නම් මේ වන විට ගොයම් ගසක උස අඩි එකහමාරක් වත් විය යුතු බව ගොවීන් පවසනවා.

එහෙත් අද වන විට ගොයම් ගසක් වැඩි ඇත්තේ අඟල් 04 ක් 05 ක් පමණ කුඩාවටයි.

කණ කරද උකසට තබා කුඹුරක අවදානම ගත් ගොවි පවුල් අද හඩා වැටෙනවා.

Exit mobile version