ඉදිරි තීරණාත්මක සති පාලනය කිරීමට නම් බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි

ඉදිරි තීරණාත්මක සති පාලනය කිරීමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

රටේ සැබෑ තත්ත්වය තහවුරු කර ගත හැක්කේ අහඹු පරීක්ෂණ සිදු කිරීමෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

Exit mobile version