Home දේශීය පුවත් අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

0
අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

අතුරුගිරිය ගල්වත්ත ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පාතාල නායකයකු වු ඝාතනයට ලක් වු සමයං නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන නිමල් සිරි පෙරේරා නොහොත් පොඩි සුදු නැමැත්තා මෙලෙස ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version