දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ්

බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

ඔහු ඊයේ (19) නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

Exit mobile version