Home ක්‍රීඩා පුවත් ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරුට තරඟ තහනමක්

ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරුට තරඟ තහනමක්

0
ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරුට තරඟ තහනමක්

ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග දෙකක අත්හිටුවූ තහනම් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ජේසන් රෝයිට පැනවූ මෙම තහනමට අමතරව පවුම් 2,500 ක දඩ මුදලක් ද පනවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම තහනම පිළිබද නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ ඔහුවම අපකීර්තියට පත්කළ හැකි ආකාරයෙන් ජේසන් රෝයි හැසිරී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version