රඹුක්කන දී ජනතාවට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

රඹුක්කන දී නිරායුධ ජනතාවට එල්ල කළ පොලිස් ප්‍රහාරය මුළුමනින්ම හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට උපදෙස් දුන් පුද්ගලයින් පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ සියත ටී වී ඔස්සේ විකාශය වූ සුළිය වැඩසටහනට එක්වෙමින්.

Exit mobile version