රිය අනතුරකින් තරුණයෙක් මරුට

ගොඩකවෙල, පල්ලෙබැද්දක ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 48ක් වූ පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version