වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

ගිරාඳුරුකෝට්ටේ, බැරියල් හංදිය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 82ක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තම නිවසේ සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට පොලිසිය සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Exit mobile version