Home දේශීය පුවත් ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

0
ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version