ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද දැනුම් දෙන්න – ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී

රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටි.

ආරක්‍ෂක අමාත්‍යාංශය ක්ෂණික ඇමතුම් 076 7393977 හා 011 2441146

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය 118

Exit mobile version