ඇවන්ට්ගාඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු සීදුව පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීම සිදු කර අැත.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version