උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරයි

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.

මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද පොලිස්පතිවරයා කීවේය.

Exit mobile version