Home දේශීය පුවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

0
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබේ.

එහි සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මනෝ තිත්තවෙල, සුසන්ත කටගම්පොළ, ආචාර්ය රොෂාන් පෙරේරා හා එයාර් මාෂල් කපිල ජයම්පති සෙසු සාමාජකයෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version