ඉස්සන් වගාව සාර්ථක වුවද මිල පහළට

පුත්තලම දිස්ත්‍රික්කයේ වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබුණද දිස්ත්‍රික්කයේම අස්වැන්න එකවර ලැබිම නිසා මිල සිඝ්‍රයෙන්‍ පහළ වැටී ඇති බව ගොවීහු කියති.

වසර ගණනාවකට පසු මෙවර ඉතා සාර්ථක අස්වැන්නක් ඉස්සන් වගාකරුවෝ හිමිකර ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, අරච්චිකට්ටුව, මුන්දලම, පුත්තලම, කල්පිටිය යන කලාප පහ තුළ  ඉස්සන් වගාව ආරම්භ කිරිම නිසා මෙම ඉස්සන් මිල පහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

Exit mobile version