විෂ දුමක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහලේ

විෂ දුමක් ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

පාසල අවට නිවසක හෝ ස්ථානයක යම් පිළිස්සීමක් සිදුකර තිබෙන අතර එහි දුමාරය හේතුවෙන් මෙම සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version