කාසියේ වාසිය නවසීලන්තයට

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් පාකිස්තානය සහ නවසීලන්තය අද (09) තරග බිමට පිවිසෙන අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය.

Exit mobile version