තියුණු තරඟයකින් පෘතුගාලයට ජය

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පෘතුගාලය සහ ඝානාව අතර පැවැත්විණි.

එම උණුසුම් තරගයෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම 3ට 2ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය.

Exit mobile version