Home දේශීය පුවත් පොහොර නැව් 3ක් අද කොළඹ වරායට

පොහොර නැව් 3ක් අද කොළඹ වරායට

0
පොහොර නැව් 3ක් අද කොළඹ වරායට

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර නැව් 3ක් අද කොළඹ වරායට පැමිණියා.

එම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට නිල වශයෙන් භාර දීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version