Home ක්‍රීඩා පුවත් දිනූෂාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

දිනූෂාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

0
දිනූෂාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සමත්ව තිබේ.

කණ්‌ඩායම් 71 කගේ නියෝජනයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500 කට අධික සංඛ්‍යාවක්‌ ක්‍රීඩා 25 ක්‌ ඔස්‌සේ තර‍ඟ වදිනු ලබන 21 වැනි ගෝල් කෝස්‌ට්‌ පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ඉසව් අද (05) සිට පුරා දින 11 ක්‌ පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද පැවැත්වෙන තරඟයන්හිදී පිහිනුම්, බර ඉසිලීම, ස්‌කොෂ් සහ බැඩ්ම්න්ටන් යන ක්‍රීඩාවලින් අදාළ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්‌කම් වෙනුවෙන් සටන් වදිනු ඇත

ඒ අනුව බර ඉසලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version