Home විදෙස් පුවත් ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

0
ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version