ඉන්දීය විදේශ කටයුතු ඇමති අද දිවයිනට

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අද (19) සහ හෙට (20) දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහායි.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ්ගු ණවර්ධන හමුවීමට ද නියමිතයි.

Exit mobile version