දේශීය පුවත් ජනපති අතින් මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ indika - April 10, 2018 0 මාදුරුඔය ධීවර ගම්මානයේ කතෝලික දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.