පළමු දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටිනවා.

අද දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

Exit mobile version